Posts

Showing posts from February, 2018

feh

hggj

පිතිකරුවන්ට අමාරු බංගලි තනතිරු වල සුපිරියට රොශේන්ගේ ඉනිම මෙන්න තවත් සුපිරි සිල්වා කෙනෙක් බිහි වෙලා නේද VIDEO

Image
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහී මීර්පූර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍ර‍්‍රීඩා කරනශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 08ක් දැවී ලකුණු 200ක් ලබා සිටියේය.ඒ අනූව බංගලාදේශ කන්ඩායමට වඩා ශ‍්‍රී ලංකා පිළ කඩුලූ 02ක් අතැතිව ලකුණු 312ක් ඉදිරියෙන් සිටියි. ශ‍්‍ රී ලංකා පළමු ඉනිමේ නැංගුරම වූ රොශේන් සිල්වා මෙම ඉනිමේදි විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් දිනය නිමා කරන විට සිය තුන්වැනි අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 58ක් හා සුරංග ලක්මාල් ලකුණු 7ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිතිමෙම තණතීරුවේ පිත්කරුවන්ට ලකුණු ලබාගැනීමට ඉතා අසීරු තත්ත්වයක් පවතින අතර දිවා ආහාරය සහ තේ පානය අතර පැය දෙකක කාළය තුළ පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න පන්දු 88 කට මුහුණදෙමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 23 ක් පමණි. තේ පානයෙන් පසු දිමුත් කරුණාරත්න ලකුණු 32ක්ව සිටියදී දැවී ගිය අතර ඉන් පසු පිටියට එක්වූ රොශෙන් සමග පස්වැනි කඩුල්ලසදහාලකුණු51ක සම්බන්ධතාවක් පිහිටුවීමට දිනේෂ් චන්දිමාල් සමත්වියචන්දිමාල් ලකුණු 30ක් ලබා සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර ඒ වන ...